Tuesday, April 23, 2024

General line - 0115112241

දැනට 11ක් මරු වැළඳගත් බෝට්ටු අනතුරේ ඡායාරූප (PHOTOS)




බේරුවල සිට කලුතර දක්වා ආගමික උත්සවයක් සඳහා ගමන් කරමින් තිබූ බෝට්ටු පෙළකින් එක් බෝට්ටුවක් කටුකුරුන්ද වෙරළ තිරයේ දී පෙරළීමෙන් සිදුවූ අනතුරෙන් අතුරුදන්වූවන් සෙවීම මේ වනවිටත් සිදුවනවා.

 

ඉන් මිය ගිය ගණන 11 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

ආගමික කටයුත්තක් සඳහා බෝට්ටු 19ක් පමණ බේරුවල සිට කළුතර දෙසට පැමිණ යළි හරවා යාමේදී මෙම අනතුර සිදුවුණා.

 

අනතුර සිදුවූ මුහුදු ප්‍රදේශයේ ඡායාරූප පහතින් නැරඹිය හැකියි.