Saturday, April 20, 2024

General line - 0115112241

 ජර්මන් ජාතික හිමිනමගේ අවසන් කටයුතු (PHOTOS)




අපවත් වී වදාළ ජර්මන් ජාතික පුණ්‍යරතන හිමියන්ගේ අවසන් කටයුතු  එරාවූර්, පුණ්නකුඩා පුණ්‍යාරාම විහාරස්ථානයේදී සිදු කරනු ලැබුවා.


 

අවසන් කටයුතු ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ නැගෙනහිර ආඥාපති, මේජර් ජනරාල්, දර්ශන හෙට්ටිආරච්චිගේ උපදෙස් මත යුධ හමුදාව විසින්  සිදු කරනු ලැබූ බවයි වාර්තා වන්නේ.

 

එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.