Friday, April 19, 2024

General line - 0115112241

Kri Sultan Iskandar Muda – 367  නෞකාව ලංකාවට 




ඉන්දුනීසියා නාවික හමුදාවට අයත් “Kri Sultan Iskandar Muda – 367” නැමති නෞකාව සුහද සංචාරයක් සඳහා අද (19) කොළඹ වරායට සේන්දු වුණා.

මෙම නෞකාව 22 වන දින නැවත කොළඹ වරායෙන් පිටත් වීමට නියමිතයි.

එහිදී නාවික සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගත් අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.