Thursday, March 28, 2024

General line - 0115112241

කැන්ගරු රටේ සිංහ කොඩිය යළිත් ලෙළදේ - අසේල අවසන් පන්දුවෙන් තරගය දිනවයි




සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර දෙවන පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

 

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන්  ඔස්ටේ‍්‍රලියාව සියල්ලන්  දැවී ලකුණු 173ක් ලබා ගත්තා.

 

පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවේදී ජය ලබාගත්තා.

 


ශ්‍රී ලංකාව වෙනුවෙන් අසේල ගුණරත්න ලකුණු 84 ක් ලබා ගත්තා.

 

ඊට හයේ පහර 5ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් වුණා.