Thursday, April 9, 2020
Hotline - 0770586666

කැන්ගරු රටේ සිංහ කොඩිය යළිත් ලෙළදේ - අසේල අවසන් පන්දුවෙන් තරගය දිනවයි

17848Views


 


සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර දෙවන පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

 

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන්  ඔස්ටේ‍්‍රලියාව සියල්ලන්  දැවී ලකුණු 173ක් ලබා ගත්තා.

 

පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවේදී ජය ලබාගත්තා.

 


ශ්‍රී ලංකාව වෙනුවෙන් අසේල ගුණරත්න ලකුණු 84 ක් ලබා ගත්තා.

 

ඊට හයේ පහර 5ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් වුණා.


 

 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here