Wednesday, April 24, 2024

General line - 0115112241

ජනපති ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබපැතුම් එක්කරයි




ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ශ්‍රි  ලංකාව ඊයේ (19) ලද විස්මිත පන්දුවාර විස්ස ක්‍රිකට් ජයග්‍රහණයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුබපැතුම් එක්කර තිඛෙනවා.

ශ්‍රි ලංකා කණ්ඩායම වෙත දුරකථන  ඇමතුමක් ලබාදුන් ජනාධිපතිවරයා මෙම ඓතිහාසික ජයග්‍රහණය ශ්‍රි ලංකාවට මහත් කීර්තියක් ලබාදුන් බවද ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම තරගයේ විශිෂ්ට දක්ෂතා දැක්වූ අසේල ගුණරත්න වෙත ජනාධිපතිවරයා විසින් විශේෂ සුබ පැතුමක්ද එක් කරනු ලැබුවා.