Tuesday, April 23, 2024

General line - 0115112241

ඔයාලගේ හයියෙන් තමයි අපි දිනුවේ - අසේල ගුණරත්න ඕස්ට්‍රේලියා පිටියේ සිට කියයි (VIDEO)



ඔස්ට්‍රේලියාව සමඟ පැවති 20-20 තරගයේදී ශ‍්‍රී ලංකා පිලට අත්වන්නට ගිය පරාජයක් අවසන් ඕවර දෙකේදී අති ප‍්‍රවේගකාරී පිතිහරඹයක යෙදෙමින් ජයග‍්‍රහණයකට පෙරළන ලද පිතිකරු අසේල ගුණරත්න ෆේස්බුක් ඔස්සේ පේ‍්‍රක්‍ෂකයින් අමතා තිබෙනවා. ඵම වීඩියෝව පහතින්...