Saturday, April 20, 2024

General line - 0115112241

ඔස්ට්‍රේලියාවේ වැඩ පෙන්වූ අසේලට IPL වෙන්දේසියේ ලොකු මිලක්




ඔස්ටේ‍්‍රලියාව සමග පැවැත්වෙන් පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රීකට් තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දක්වන අසේළ ගුණරත්නට අද (20) පැවති IPL වෙන්දේසියේදී ඉහළ වටිනාකමක් හිමිවුණා.

රුපියල් ලක්ෂ 67ක ලංසුවකට ඔහු මිලදී ගත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින්.

මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවා වන අතර ලසිත් මාලිංගද එම කණ්ඩායම නියෝජනය කරනවා. 

අද  පැවති වෙන්දේසියේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් වෙනුවෙන් ලැබුණු ලංසුව රුපියල් කෝටි හතරහමාරක්.