Thursday, March 28, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාවේ ගුවන් අනතුරක් - යානය හැපී ගිනිගත් දර්ශන අන්තර්ජාලයට (VIDEO )




ඕස්ට්‍රේලියාවේ  මෙල්බර්න් ගුවන් තොටුපළ ආසන්නයේ අද අළුයම ගුවන් යානයක්  අනතුරට ලක්ව තිඛෙනවා. 

 

විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ  කුඩා ප්‍රමාණයේ ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි. 

 

අනතුරෙන් පුද්ගලයන්  05 දෙනෙකු මිය ගොස් තිඛෙනවා. 

 

මෙල්බර්න් නුවර පිහිටි වෙළඳ  සංකීර්ණයක් වෙත  මෙම ගුවන් යානය කඩා වැටී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වුනේ. 

 

යානය කඩා වැටිමෙන් පසු එය ගිනි ගැනිමකටද ලක්ව තිඛෙනවා. 

 

එහි ඡායාරූප සහ වීඩියෝ දර්ශන පහතින් දැක්වෙනවා.