Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රේෂ්ඨාධිකරණයේදී මව් බස බෑ !




ජාත්‍යන්තර මව් භාෂා දිනය අදට (21)යෙදී තිඛෙනවා. 

 

එහි ප්‍රධාන සැමරුම් උත්සවය අද පස්වරුවේ පැවැත්වෙන්නේ තුන් මුල්ල ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති ශ්‍රවණාගාරයේදීයි. 

 

මෙරට පුද්ගලයන් බොහෝ දෙනෙකුගේ මව් භාෂාව සිංහල හෝ දෙමළ වුවද ශ්‍රේෂ්ඨාධිකරණයේදී සහ අභියාචනාධිකරණයේදී මව් භාෂාව භාවිත කිරීමක්  සිදු වන්නේ නැහැ. 

 

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ සොයා බැලීම පහතින් ඇසිය හැකියි.