Saturday, April 20, 2024

General line - 0115112241

උතුර නැගෙනහිර  ඒකාබද්ධ කරන්නැයි ඉන්දියාවෙන් බලපෑම් නෑ 




උතුර සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරන්නැයි ඉන්දියාවෙන් කිසිදු බලපෑමක් නොමැති බව ඉන්දීය ව්දේශ ලේකම් එස් ජයශංකර් පවසනවා. 

 

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ ඊළාම් ජනතා විප්ලවවාදී ජනතා විමුක්ති පෙරමුණේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. 

 

මේ සම්බන්ධයෙන් ජනමත විචාරණයකට නොයන බවද ඉන්දීයට විදේශ ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළා. 

 

ඉන්දීය විදේශ ලේකම්වරයා මේ වන විට ශ්‍රී ලකාවේ සංචාරයක නිරත වි සිටිනවා.