Thursday, April 25, 2024

General line - 0115112241

මහබැංකු අධිපති  කොමිසම හමුවට  




මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ප්‍රකාශයක් ලබා දීම සඳහා අද උදෑසන ජනාධිපති කොමිසම වෙත පැමිණියා. 

 

ඒ, මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සාක්ෂි ලබා දිම සඳහායි. 

 

මහ බැංකු බැඳුම්කර  වංචාව පිළිබඳ විමර්ශනය කිරිම සඳහා පත් කළ ජනාධිපති කොමිසම ඉකුත් 06වනදා පළමු වරට රැස් වුණා.