Thursday, April 25, 2024

General line - 0115112241

ගාල්ලෙත් සයිටම් විරෝධය




මාලඹේ සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් ගාල්ලේදී පා ගමනක් ආරම්භ වී තිබෙනවා.

ඒ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෙහෙයවීමෙන්.

මෙම පාගමන අවසානයේ දී ගාල්ල නගරයේ ජනරැළියක්ද සංවිධානය කර තිබෙනවා.

.