Thursday, April 9, 2020
Hotline - 0770586666

බාලදක්ෂ ව්‍යපාරයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සවුත්ලන්ඩ් විද්‍යාලයෙන් CenGuiSo17

1549Views


 


ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ සිය වැනි සංවත්සරය නිමිත්තෙන් ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම විසින් CenGuiSo17 නමින් අභියෝගතා වැඩසටහන් මාලාවක් සංවිධානය කොට තිබේ.

අභියෝගතා ක්‍රියාකාරම් සහිත මෙම වැඩසටහනෙහි පළමුවැන්න හෙට (23) දිනයේදී ගාල්ල රෑන්පාට් භූමියේ උදෑසන 08:00 සිට සවස 06:00 දක්වා පැවැත්වීමට නියමිත වේ. මේ සඳහා ගාල්ලේ වෙනත් ප්‍රධාන බාලක බාලිකා පාසල් වල බාලදක්ෂයන්ද සහභාගී වීමට නියමිත වේ

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here