Friday, March 29, 2024

General line - 0115112241

බාලදක්ෂ ව්‍යපාරයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සවුත්ලන්ඩ් විද්‍යාලයෙන් CenGuiSo17




ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ සිය වැනි සංවත්සරය නිමිත්තෙන් ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම විසින් CenGuiSo17 නමින් අභියෝගතා වැඩසටහන් මාලාවක් සංවිධානය කොට තිබේ.

අභියෝගතා ක්‍රියාකාරම් සහිත මෙම වැඩසටහනෙහි පළමුවැන්න හෙට (23) දිනයේදී ගාල්ල රෑන්පාට් භූමියේ උදෑසන 08:00 සිට සවස 06:00 දක්වා පැවැත්වීමට නියමිත වේ. මේ සඳහා ගාල්ලේ වෙනත් ප්‍රධාන බාලක බාලිකා පාසල් වල බාලදක්ෂයන්ද සහභාගී වීමට නියමිත වේ