Saturday, April 20, 2024

General line - 0115112241

යතුරුපැදි හිස්වැසුම් ගැන මූලික කරුණු 10 ක් ගැසට් කරයි




යතුරු පැදි හිස්වැසුම් පැළදීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ (23) රාත්‍රියේ නිකුත් කෙරුණා.

එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ අත්සනින්.

ඒ අනුව යතුරුපැදි හිස්වැසුමක් පැළඳීමේදී අනුගමනය කළ යුතු මූලික කරුණු 10 ක් මෙම ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

(අදාළ නිවේදනය පහතින් දැක්වෙයි.)