Friday, March 29, 2024

General line - 0115112241

"ආලෝක උදපාදී" සිංහල රණකාමිත්වය ඉතා මැනවින් පෙන්වූ චිත්‍රපටයක්



පසුගියදා පැවති “ආලෝක උදපාදී” මංගල දර්ශනය නැරඹීම සදහා කොළඹ චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවට පැමිණි මල්වතු පාර්ශවයේ අති ගෞරවණීය අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්මභිධාන නාහිමියන් එම චිත්‍රපටය නැරඹීමෙන් පසු කළ අදහස් දැක්වීමේදී පවසා සිටියේ ආලෝක උදපාදී චිත්‍රපටය සිංහල රණකාමිත්වය මැනවින් රූගත කොට ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත්කොට ඇති බවයි. 

වීඩියෝව පහතින් බලන්න