Wednesday, April 24, 2024

General line - 0115112241

රටේ අාර්ථිකය අයහපත් බව ඇමති අමුණුගම පිළිගනී




රටේ ආර්ථීක තත්ත්වය මේ වන විට යහපත් නොවන බව අමාත්‍ය සරත් අමුණුගම පවසනවා.

 රට සතු අපනයන දුර්වල වීම ඊට හේතුව ලෙසටයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. 

ආර්ථීකය ගොඩනැගීම සඳහා නව විකල්ප කෙරෙහි අවධානය යොමුකළ යුතු කාලය එළැඹ ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා. 

ඔහු මෙම අදහස් පළ කළේ මහනුවරදී මාධ්‍ය අමතමින්.