Thursday, March 28, 2024

General line - 0115112241

යූ ආර් අ ලීඩර් සාර්ථකව පැවැත්වේ....




නෙත් නිවුස් සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 14 වැන්න ගාල්ල කළහේ ශ‍්‍රී සුමංගලෝදය ද්වීතීක පාසලේ දී මේ වනවිටත් ඉතා සාර්ථකව පැවැත්වෙනවා. දෙදින නේවාසික කඳවුරේ පළමු දිනය වූ අද (25) දිනයේ සිසුන් ප‍්‍රායෝගික සහ න්‍යායික ක‍්‍රියාකාරකම් කිහිපයකට එක්වුණා.  


මෙම වැඩසටහන යටතේ අද රාත‍්‍රියේ ගිනි මැල සංදර්ශනයක් පැවැත්වීමට ද නියමිතයි.