Saturday, April 20, 2024

General line - 0115112241

බෞද්ධ ජනතාවගේ අකමැත්තෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය නොකරන්න දෙමළ පක්ෂත් කියයි...




සිංහල බෞද්ධ ජනතාවගේ අකමැත්ත මත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය නොකළ යුතු බවට පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ ද ප‍්‍රකාශ කර ඇතැයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

ජනතාව අකමැති වන ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට කිසිවිටෙකත් සූදානම් නොමැති බවයි අමාත්‍යවරයා මහනුවර පැවති උත්සවයකට එක්වෙමින් කියා සිටියේ.