Wednesday, April 24, 2024

General line - 0115112241

බංග්ලාදේශ් සංචාරයේ නායකත්වය රංගනට




බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ තරග දෙක සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ක‍්‍රීඩා නොකරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.

එම සංචාරයේ නායකත්වය සඳහා රංගන හේරත් තෝරාගෙන ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි පවසන්නේ.