Saturday, April 20, 2024

General line - 0115112241

සමයං ඇතුළු හතකට දිවි අහිමි කළ ස්ථානයේ ඡායාරූප (PHOTOS)



පාතාල නායකයෙකු වන සමයං ඇතුළු හත් දෙනෙකු බන්ධනාගාර බස් රථයක එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත්වුණා. ඒ කළුතරදී. එම ස්ථානයේ ඡායාරූප පහතින් දැක්වෙනවා. 1 2 3 5