Saturday, April 20, 2024

General line - 0115112241

ට්‍රම්ප් ආරක්ෂක වියදම් වැඩි කරයි




ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන වසර සඳහා වන අයවැය යෝජනා මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ආරක්ෂක වියදම් ඇමරිකානු ඩොලර් බිලියන 54 කින් වැඩි කිරීමටයි ඔහු තීරණය කර ඇත්තේ.

එය මේ වසරේ ආරක්ෂක වියදම් සඳහා වෙන් කළ මුදලට වඩා සියයට 10 ක වැඩි වීමක්.

කෙසේ වෙතත්, ට්‍රම්ප් සිය අයවැය යෝජනා මගින් විදේශ රටවලට ලබාදෙන ආධාර අඩු කර තිබෙනවා.