Thursday, April 25, 2024

General line - 0115112241

ආබාධිත රණවිරුවන්ට නොලැබුණු දිමනා මොනවාද



ආබාධිත රණවිරුවන් සඳහා ලබා දිය හැකි සියලූ දිමනා මේ වන විට ලබා දී ඇතැයි යුද හමුදාව පවසනවා.

හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනවිරත්න මෙම අදහස් පළ කළේ ඊයේ රාතී‍්‍රයේ විකාශය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට එක් වෙමින්. 

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනවිරත්න

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වෙයි)