Friday, April 19, 2024

General line - 0115112241

වසර 19 කට පසු පාකිස්තානය ජන සංගණනයක් පවත්වයි




පාකිස්ථානයේ ජන සංගණනයක් පැවැත්වීමට තීරණය වී තිබෙනවා.

එරට සංඛ්‍යා ලේඛණ කාර්යාංශය මගින් ප්‍රකාශයට පත් කළ පරිදි මෙලෙස පාකිස්ථානයේ ජන සංගණනයක් පැවැත්වෙන්නේ වසර 19 කට පසුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පාකිස්ථානයේ ජනගහනයෙන් සියයට 60 ක්ම වයස අවුරුදු 30 ට වඩා අඩු පුද්ගලයන් ලෙසයි සැලකෙන්නේ.

1951 වසරේ පැවති පාකිස්ථානයේ ප්‍රථම ජනසංගණනයේදී ප්‍රකාශයට පත්වූ ජනගහනය මිලියන 33 යි දශම 8 ක් පමණයි.