Friday, March 29, 2024

General line - 0115112241

උතුරු කොරියාවේ අලූත් මිසයිලයක් ජපාන මුහුදේ




උතුරු කොරියාව අද (06) තවත් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

කෙසේ වෙතත් එය හඳුනා නොගත් මිසයිලයක් බවයි දකුණු කොරියාව පවසන්නේ.

උතුරු කොරියාව මෙම මිසයිලය අත්හදා බැලීම සඳහා එල්ල කර ඇත්තේ ජපාන මුහුදු තීරයටයි.

ඉකුත් මාසයේ දී ද උතුරු කොරියාව විසින් මෙලෙසම බැලැස්ටික් වර්ගයේ මිසයිලයක් අත්හදා බලනු ලැබුවා.