Saturday, April 20, 2024

General line - 0115112241

මරදාන පොලිසියේ ස්ථානාධිපති ගෙල වැළලා ගැනීම ගැන පරීක්ෂණයක්




මරදාන පොලිසියේ ප‍්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයා ගෙල වැළලාගෙන සිය දිවි හානිකර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

සිද්ධියට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය ද සිදු කෙරෙන්නේ අද (06) දිනයේයි.

ඔහු සිය නිල කාමරය තුළ දී ඊයේ ගෙල වැළලාගෙන දිවි හානිකර ගෙන තිබුණා.

ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.