Saturday, April 20, 2024

General line - 0115112241

විමල් විරවංශ යළිත් රිමාන්ඞ්




පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ලබන 20 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයකට අනුවයි. 

රජයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරයාට චෝදනා එල්ල වනවා. 

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළා.