Tuesday, April 23, 2024

General line - 0115112241

ජාතික රෝහලේ කුස්සියෙන් හොර වෛද්‍ය සහතික නිකුත් වෙයි




කූඨ ලේඛන සකස් කිරීම යටතේ කොළඹ ජාතික රෝහලේ සේවකයෙකු අද (06) පස්වරුවේ අත්අඩංගුවට ගැණුනා.

ඒ, බස්නාහිර බුද්ධි ඒකකයේ නිලධාරීන් කළ වැටලීමකදීයි.

සැකකරු කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයි සේවය කරන්නෙකු බවයි විමර්ශනවලදී අනාවරණ වුණේ.

මොහු ව්‍යාජ වෛද්‍ය සහතික සකස් කර ඇති බවට පැමිණිලි ලැබී තිබෙනවා.