Tuesday, April 16, 2024

General line - 0115112241

බිංගිරියේ උණුසුම්කාරී තත්ත්වයක්




රිය අනතුරකට සම්බන්ධ පුද්ගලයෙකුට ඇප ලබාදුන් සිද්ධියකට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් බිංගිරිය පොලිසිය ඉදිරිපිට මේ වන විට විරෝධතාවයක නිරත වනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ විරෝධතාකරුවන් පොලිසිය ඉදිරිපිට ටයර් පුළුස්සමින් හැසිරෙන බවයි.