Thursday, April 25, 2024

General line - 0115112241

විශ්ව විද්‍යාල ආචාර්යවරු අද වැඩ වරති




රාජ්‍ය විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන් අද වැඩවර්ජනයක නිරත වනවා. 

අද සහ හෙට සිදු කෙරෙන සිය වැඩවර්ජනයට යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුණහොත් ඉදිරියේදී වඩාත් දැඩි වෘත්තීය කි‍්‍රයාමාර්ගවලට එළඹෙන බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.