Friday, March 29, 2024

General line - 0115112241

ෆුල්ෆේස් තහනමක් නැහැ - ප‍්‍රමිතියෙන් යුත් ෆුල්ෆේස් හෙල්මට් වෙළඳ පොලේ



ෆුල්ෆේස් හෙල්මට් දැන් යළිත් මාතෘකාවක් වී තිබෙනවා. ඒ, ඉකුත්දා නිකුත්  කෙරුණු ගැසට් නිවේදනයක්ද සමඟයි.

ෆුල්ෆේස් හෙල්මට් තහනමට එරෙහිව අධිකරණයේ වාරණ නියෝගයක්ද තිබියදී ෆුල්ෆේස් හෙල්මට් තහනම් කිරීමට මෙම ගැසට් නිවේදනයෙන් යළි උත්සාහ කර ඇතැයි චෝදනාවක්ද පවතිනවා. 

නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනින් ඊයේ විමසා බැලූණේද ඒ පිළිබදවයි. 

ඊට සහභාගි වුණා මාර්ග ආරක්‍ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ.

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වෙයි)