Saturday, April 20, 2024

General line - 0115112241

බදු බර අඩු කර ජනතාවට සහන




බදු බර අඩු කර, එහි ප‍්‍රතිලාභ ජනතාවට කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බද්දේගම අද පැවති උත්සවයකට එක්වෙමින්. 

එහිදී අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ පැවසුවේ යහපාලන ආණ්ඩුව ජනතාවට විශාල වශයෙන් සහන ලබාදී ඇති බවයි.