Thursday, March 28, 2024

General line - 0115112241

උසස්  පෙළ විභාගයත් දෙසැම්බරයට!




අපොස සාමාන්‍ය පෙළ විභාගය මෙන්ම උසස් පෙළ විභාගය ද වසර අගදී පැවැත්වීමට අවධානය යොමු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. 

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඊට අදාළ මූලික සැලසුම් ද මේ වනවිට ආරම්භ කර ඇති බවයි. 


කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.