Wednesday, April 24, 2024

General line - 0115112241

සත්ව විද්‍යා උපාධි ඉල්ලූ සිසුන් සයිටම්හි වෛද්‍ය උපාධි පෝලිමේ 




සත්ව විද්‍යා උපාධි ඉල්ලූ සිසුන් සයිටම්හි වෛද්‍ය උපාධි පෝලිමේ සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (9)පාර්ලිමේන්තුව අමතමින්.