Friday, March 29, 2024

General line - 0115112241

කැරිබියන් ප‍්‍රිමියර් ලීග් සඳහා සංගා සමග මාලිංග 




කැරිබියන් ප‍්‍රිමියර් ලීග් පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ශ‍්‍රී ලංකාවේ ලසිත් මාලිංග සහ කුමාර් සංගක්කාර ගිවිසුම් අත්සන් කර තිබෙනවා. 

තරගාවලිය ආරම්භ වන්නේ අගෝස්තු පළමු වනදායි. 

ලසිත් මාලිංග සේනට් ලූසියාස් ස්ටාර්ස් කණ්ඩායම නියෝජනය කරන අතර කුමාර් සංගක්කාර ජැමෙයිකා කණ්ඩායම නියෝජනය කරනු ඇති.