Thursday, April 25, 2024

General line - 0115112241

උණුසුම් තත්ත්වයක් නිසා පාර්ලිමේන්තුව කල් තබයි 




පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු මාර්තු 21 දක්වා අද (10) කල් තැබුණා. 

ඒකාබද්ධ විපක්ෂයට කාලය වෙන් කිරීම සම්බන්ධයෙන් මතු වූ වාද විවාද හේතුවෙන් මැති සභය උණුසුම් වූ බවයි එහි සිටින නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ. 

මේ අතර ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමට ගුවන් යානා 03ක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද උණුසුම් වාද විවාද ඇති වුණා.