Saturday, April 20, 2024

General line - 0115112241

වව්නියාව මල්මඩුවට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩම කෙරේ




අදට (12) යෙදෙන මැදින් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් වව්නියාව මල්මඩුව ඓතිහාසික පුදබිමේ නව බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කෙරුණා.

වව්නියාව දිස්ත‍්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාරගේ ප‍්‍රධානත්වයෙන් එය සිදු කළ බවයි නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවේ.

යුද්ධයෙන් අවතැන්ව සිට නැවත පදිංචි කෙරුණු ජනතාවට වන්දනාමාන කිරීම සඳහා මෙලෙස නව බුද්ධ ප‍්‍රතිමා වහන්සේ තැන්පත් කෙරුණා.