Thursday, April 25, 2024

General line - 0115112241

දකුණු කොරියානු ජනපතිනිය අත්අඩංගුවට ගන්නලු




දුෂණ චෝදනා මත බලයෙන් පහ කළ දකුණු කොරියානු ජනපතිනි පාක් ගුවෙන් හයි අත්අඩංගුවට ගන්නා ලෙස ඇගේ ප්‍රතිවාදීන් ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තුව මගින් දෝෂාභියෝගයට ලක් කළ ඇය බලයෙන් ඉවත් කළ යුතු බවට දකුණු කොරියානු ව්‍යවස්ථාදායක අධිකරණය පසුගියදා තීරණය කළා.

ඇගේ විරුද්ධවාදීන් ජනපතිනිය බලයෙන් පහ කිරීම සමරන අතර ඇගේ ආධාරකරුවන් ඊට එරෙහිව විරෝධතාවල නිරතවනවා.