Tuesday, April 23, 2024

General line - 0115112241

රංගන තවත් වාර්තාවකට සුදානම් - තව තුනයි..කඩුළු දහසයි 




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ රංගන හේරත් තවත් ක්‍රිකට් සන්ධිස්ථානයකට  පැමිණ සිටිනවා.

ඒ, ටෙස්ට්,එක්දින සහ පන්දුවාර 20 තරග ඇතුළු සියලු තරගවල දී කඩුළු 1000 ලබා ගනිමින්.

ඔහු මේවන විට ලබා සිටින කඩුළු ගණන 997ක්.