Friday, April 19, 2024

General line - 0115112241

මහරගම ගිනිගැනීමක් - නිවාස පෙළක් ගින්නට බිළිවන අවදානමක් 




මහරගම දහම් මාවතේ  ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.

නිවාස පෙළක ගින්න හටගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

එක් නිවසක හටගත් ගින්න තවත් නිවාස වෙත පැතිර යමින් ඇති අතර ගිනි නිවීමේ අංශ එම ස්ථානයට පැමිණ තිබෙනවා.