Friday, April 19, 2024

General line - 0115112241

තවත්  දින 17යි - යොවුන් පුර සුදානම මෙලෙසයි (VIDEO) 




ජාතික තරුණසේවා සේවා සභාව පවත්වන 8 වන යොවුන්පුරය සඳහා තවත් ඇත්තේ  දින 17ක් පමණයි.

මාර්තු මස 29,30,31 සහ අප්‍රේල් මස 1,2 දිනයන්හීදී මෙම යොවුන් පුරය ත්‍රිකුණාමලය මැක්හෙයිෂර් ක්‍රීඩාංගනයේදී  පැවැත්වෙනවා.

යොවුන් පුරය වැඩසටහනේ ප්‍රගතිය සහ නඩත්තු පිලිබඳව සොයා බැලීමට  ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ එරන්ද වැලිඅංගේ සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිලිබඳ අමාත්‍යවරයා එම ස්ථානයට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ ඡායාරූප සහ මෙවර යොවුන් පුරය වෙනුවෙන් සැකසුනු වීඩියෝව පහතින් දැක්වෙනවා.