Thursday, April 25, 2024

General line - 0115112241

දෙමළ ජාතික සන්ධානයට එරෙහිව  කළු කොඩි 




දෙමළ ජාතික සන්ධානයට විරෝධය පළ කරමින් අතුරුදන් වූවන්ගේ ඥාතින් වව්නියාවේ දී කළු කොඩි ඔසවා අද (12)විරෝධතාවක නිරත වුණා. 

ඔවුන් පැවසුවේ යුද්ධයෙන් පීඩාවට පත් වූවන් ට සහන සැළසිමට රජයට තවත් කාලයක් ලබා දිමට එක්සත් ජාතික්ගේ මානව හිමිකම් කවුන්සිලය ගත් තිරණය දෙමළ ජාතික සන්ධානය ද පිළිිගෙන ඇති බවයි. 

ඊට විරෝධය පළ කරමින් මෙලෙස කළු කොඩි විරෝධතාවයේ නිරත වූ බවයි අතරුදන් වූවන්ගේ ඥාතීන් කියා සිටියේ.