Friday, April 19, 2024

General line - 0115112241

කොල්ලුපිටියේ ගොඩනැගිල්ලක කොටසක් බිමට - අයෙක් මරුට 




කොල්ලූපිටිය ජේම්ස් පීරිස් මාවතේ ඉදිකරමින් තිබූ ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටිමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

ඉදිකිරීම්වල නිරතව සිටි කම්කරුවකු වන 18 හැවිරිදි ඔහු නුවර එළිය මීපිළිමාන ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

සිද්ධියෙන් තවත් කම්කරුවකු බරපතල තුවාල ලැබුවා. 

ප‍්‍රතිකාර සඳහා ඔහු ඇතුළත් කෙරුණේ කොළඹ ජාතික රෝහලටයි.