Thursday, April 25, 2024

General line - 0115112241

කන්දක සිදු වූ නායයාමකින් පුද්ගලයින් 48 දෙනෙකු ජීවිතක්ෂයට - තවත් පිරිසක් අතුරුදන්




ඉතියෝපියාවේ අගනුවර පිහිටි කසල කන්දක සිදු වූ නායයාමකින් පුද්ගලයින් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

තවත් සැලකිය යුතු පිරිසක් අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ප‍්‍රදේශවාසීන් පවසන්නේ අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 150කට වැඩි පිරිසක් එම ප‍්‍රදේශයේ සිටි බවයි. 

කසල කන්ද ආසන්නයේ පැල්පත් නිවාස රැසක් තිබූ බවද විදෙස් මාධ්‍යයන්හි සඳහන්.