Wednesday, April 24, 2024

General line - 0115112241

සෙයිජිස් විශ්ව විද්‍යාලයේ  පළමු උපාධි ප‍්‍රධානෝත්සවය කොළඹදී 




සෙයිජිස් විශ්ව විද්‍යාලයේ  පළමු උපාධි ප‍්‍රධානෝත්සවය ඊයේ පැවැත්වුණා. 

ඒ, කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රන ශාලවේදීයි. 


මෙහිදී උපාධි සහ ඩිප්ලෝමා ලැබූ සිසු සිසුවියන් ගණන 216 දෙනෙක්.


මේ, එහිදි අදහස් දැක්වූ සෙයිජීස් විශ්වවිද්‍යාලයේ ප‍්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය සැම්සන් ඒකනායක.