Thursday, March 28, 2024

General line - 0115112241

 හිස් බූලි පොල් කටුවලින් සැදුණු 'අපේම රටේ පාසැලක' තූර්ය වාදක කණ්ඩායම(PHOTOS)




අනුරාධපුර දිස්ත්‍රික්කයට  අයත් හබරණ පලුගස්වැව සේනාදිරියාගම හා කුඹුක්වැව යන ප්‍රාථමික  විදුහල් දෙකේ තූර්ය වාදක කණ්ඩායම් දෙකයි මේ.

පසුගිය දා පැවති උත්සවයකදී එම  පාසල් දෙකේ දරුවන් පැමිණි පිරිස පාසලට කැදවාගෙන ගියේ මෙලෙස තූර්යවාදක කණ්ඩායමක් ද පෙරටු කරගෙනයි.

තූර්යවාදක  භාණ්ඩ වෙනුවට මේ දරුවන් යොදාගෙන ඇත්තේ හිස් බූලි, හිස් ටින්, උණ බට,පොල් කටු, සහ  ප්ලාස්ටික් බට ආදියයි.