Thursday, June 22, 2017
Hotline - 0770586666

 හිස් බූලි පොල් කටුවලින් සැදුණු 'අපේම රටේ පාසැලක' තූර්ය වාදක කණ්ඩායම(PHOTOS)

5942Views

 

අනුරාධපුර දිස්ත්‍රික්කයට  අයත් හබරණ පලුගස්වැව සේනාදිරියාගම හා කුඹුක්වැව යන ප්‍රාථමික  විදුහල් දෙකේ තූර්ය වාදක කණ්ඩායම් දෙකයි මේ.

පසුගිය දා පැවති උත්සවයකදී එම  පාසල් දෙකේ දරුවන් පැමිණි පිරිස පාසලට කැදවාගෙන ගියේ මෙලෙස තූර්යවාදක කණ්ඩායමක් ද පෙරටු කරගෙනයි.

තූර්යවාදක  භාණ්ඩ වෙනුවට මේ දරුවන් යොදාගෙන ඇත්තේ හිස් බූලි, හිස් ටින්, උණ බට,පොල් කටු, සහ  ප්ලාස්ටික් බට ආදියයි.