Saturday, April 20, 2024

General line - 0115112241

ළමුන් පළදින යතුරු පැදි හිස්වැසුම්වල කිසිදු ප‍්‍රමිතියක් නෑ



ළමුන් පළදින යතුරු පැදි හිස්වැසුම්වල කිසිදු ප‍්‍රමිතියක් නොමැති බව සමස්ත ලංකා යතුරු පැදිකරුවන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් චිරන්ත අමරසිංහ මේ බව අනාවරණ කළේ ඊයේ (14) රාති‍්‍රයේ විකාශය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින්. 

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වෙයි)