Thursday, April 25, 2024

General line - 0115112241

නායක රංගන හේරත් පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි




ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය මේ වනවිට කොළඹ පී. සරා  ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙනවා. 

තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ ශී‍්‍ර ලංකාවයි. 

නායක රංගන හේරත් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි. ශී‍්‍ර ලංකා කණ්ඩායම කිසිදු සංශෝධනයකින් තොරවයි අද තරගයට එක්වන්නේ.