Friday, April 19, 2024

General line - 0115112241

ගාල්ලේ පාසල් රථ පෙළ පාලියකදී යතුරු පැදියක් ගිනි ගනියි (PHOTOS)




ගාල්ල රිච්මන්ඞ් සහ මහින්ද විද්‍යාල අතර පැවැත්වෙන වාර්ෂික කි‍්‍රකට් තරගය වෙනුවෙන් පැවති රථ පෙළපාළියක ගමන් ගත් යතුරුපැදියක් අද (03) ගිනිගෙන විනාශ වුණා. 

ගාල්ල දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී මෙම යතුරු පැදිය ගිනි ගත් අතර මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක්ද පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනාට කිසිදු අනතුරක්  වී නැහැ.