Thursday, April 25, 2024

General line - 0115112241

අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිළ රුපියල් 154 දක්වා ඉහළට




අමෙරිකානු ඩොලරයක විකුණුම් මිළ අද (03) රුපියල් 154 යි ශත බින්දුවයි 4 ක් දක්වා ඉහළ ගියා. 

ඩොලරයක ගැණුම් මිළ සටහන් වුණේ රුපියල් 150 යි ශත 19 ක් ලෙසයි.  

ශී‍්‍ර ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත අනුව ස්ටාලිං පවුමක විකුණුම් මිළ අද සටහන් වුයේ රුපියල් 189 යි ශත 92 ක් ලෙසයි. 

යුරෝ එකක විකුණුම් මිළ රුපියල් 166 යි ශත 25 ක් ලෙස වාර්තා වුණා.