Thursday, April 18, 2024

General line - 0115112241

ට්‍ර්ම්ප් NASA ආයතනයට කැපිල්ලක් දමයි




නාසා ආයතනයේ 2018 වසර සඳහා වන වියදම් සැළකිය යුතු ලෙස කපා හැරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් යෝජනා කර තිබෙනවා.

ඒ අනුව 2018 වසරේ නාසා ආයතනයේ වියදම් ඩොලර් බිලියන දහනවයයි දශම තුනේ සිට ඩොලර් බිලියන දහනවයයි දශම එකක් දක්වා අඩු කෙරෙනු ඇති. මේ හේතුවෙන් සිය අභ්‍යවකාහ ගවේශණ කටයුතු සිමා කිරීමට සිදුවනු ඇති බව නාසා ආයතනය ප‍්‍රකාශ කර තිබෙනවා.